Grade 4 – Environmental Studies lesson modules

අපේ යහ පැවැත්මLesson 1
අපේ යහ පැවැත්ම

මිනිස් ජීවිතයක් අර්ථ සම්පන්න භාවයට පත්කර ගැනීමේ දී, යහපත් ගුණධර්මයන්ගෙන් පෝෂණය වෙමින් නිවැරදි මගෙහි ගමන් කොට සාර්ථකත්වය භුක්ති විඳීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. තමාගෙන් ඉටු විය යුතු යුතුකම් හා වගකීම් මනාව හඳුනාගෙන ඒවා නිසි ලෙස ඉටු කිරීමත්, අවදි වූ මනසකින් යුක්තව අභියෝගවලට සාර්ථකව මුහුණ දීමත්, යහපත් ආත්මඅභිමානයෙන් යුතුව ජීවත් වීමත් තුළින් ජීවිතයේ අර්ථවත් බව තවදුරටත් තීව්‍ර වේ. එමගින් මානසික සුවපහසුව මෙන්ම ශාරීරික සමබරතාව ද සුරක්ෂිත කර ගන්නා, යහපත් සිරිත් විරිත් අනුගමනය කරන සහ සමාජයේ ගුණගරුක දේ ආරක්ෂා කිරීමට කැපවන සැබෑ ගුණසම්පන්න උතුම් මානවයෙකි රටට දායාද වන්නේ.

PDF

Rs. 300
Preview
අපි ලක් වැසියෝLesson 2
අපි ලක් වැසියෝ

විවිධ ප්‍රජාවන් සමඟ අත්වැල් බැඳගෙන සහයෝගයෙන් ජීවත් වන ශ්‍රී ලාංකික පුරවැසියන් වන අපට ඉටු කිරීමට ඇති යුතුකම් මෙන්ම වගකීම් රාශියකි. උස් පහත් බේදයකින් තොරව විවිධ ජන කොටස්වල සංස්කෘතීන් අගය කරමින් සහ ඒවාට නිසි ගෞරවය ලබා දෙමින් සහජීවනයෙන් කටයුතු කිරීමේ යහපත් ආකල්ප අප කුඩා කල සිටම වර්ධනය කර ගත යුතුය. ජාතික කොඩිය, ජාතික ගීය සහ ජාතික සංකේත ආදී අපගේ අනන්‍යතාව කියාපාන ලක්ෂණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, රටේ අභිමානය සුරකින දේශයට ආදරය කරන පරිණත පුරවැසියෙක් බිහි කිරීමේ අරමුණින් මෙම තේමාව ඉදිරිපත් කර ඇත.

PDF

Rs. 300
Preview
අප පරිහරණය කරන දේ
අප පරිහරණය කරන දේ

PDF · Pages 12

Rs. 300Rs. 450
Preview
අප අවට සතුන්
අප අවට සතුන්

සතුන් හඳුනා ගැනීම, වාසස්ථාන සහ ආහාර පිළිබඳ ක්‍රියාකාරකම්.

PDF · Pages 12

Rs. 300
Preview
පැළෑටි හා ගස්වැල්
පැළෑටි හා ගස්වැල්

ශාකවල කොටස්, වර්ග සහ ප්‍රයෝජන පිළිබඳ පින්තූර සහිත ඉගෙනුම් මොඩියුලය.

PDF · Pages 24

Rs. 350Rs. 450
Preview